Facial mask සමග මිශ්‍ර කරන ද්‍රව්‍ය සමග ඔබට ලබා ගත හැකි ප්‍රතිඵල වඩාත් වැඩිකර ගත හැක.
First, choose the type of facial mask for your skin concern.
මුලින්ම ඔබට වඩාත් සුදුසු facial mask එක තෝරා ගන්න
They are;
![]() |
![]() |
![]() |
![]() |
Glow Face & Body Mask for glowing skin | Calm Mask for acne-prone skin | Flora Mask for dry and normal skin | Clarifying Mask for oily skin |
Next, to get the best results from our masks with an additional ingredient.
CURD

For years, people have used curd in facial masks to
- moisturize
- prevent acne
- soothe sunburn
- lighten dark circles
- tighten pores
- minimize signs of premature ageing
- brightens and even out skin tone
අතීතයේ සිට රූපලාවන්‍ය සදහා මුදවපු කිරි භාවිතා කරනවා. ඒ එහි ඇති සමට තෙතමනය ලබා දීම, කුරුලෑ ඇතිවීම, ඇස් වටා ඇති කලු පැහැය අවම කර ගැනීමට මෙන්ම හිරැ රශ්මිය නිසා ඇතිවන පිලිස්සීම් අවම කිරීම මෙන්ම මුහුනේ ඇති සිදුරු අවම කර වයසට යාම අවම කිරීමට උපකාරි වෙනවා.
Moreover, curd naturally contains lactic acid (a type of AHAs) which helps exfoliate, reduce inflammation and stimulate the growth of smoother new skin.
කිරි වල ස්වාභාවිකවම ලැක්ටික් අම්ලය (AHA වර්ගයක්) අඩංගු වන අතර එමඟින් වියලි සම කර සම සුමුදු කර සමේ පෝශනයට උපකාරී වනවා.
ALOE VERA

Aloe Vera is one of our favorite natural ingredients.
As you all already know, it is popular for its calming, soothing and healing properties. Aloe Vera includes several necessary vitamins: A, C, E, B1, B2, B3, B6, and B12. Vitamins A, C, and E are antioxidants and help fend off free radicals which can help avoid cancer, heart disease and other illnesses.
Aloe Vera helps in- controlling acne
- reducing skin dryness
- repairing sun damages
- preventing fine lines and wrinkles
කෝමාරිකා යනු බොහොම ජනප්‍රිය ස්වාභාවික අමුද්‍රව්‍යයකි. කෝමාරිකා වල vitamins: A, C, E, B1, B2, B3, B6, and B12. Vitamins A, C, and E මෙන්ම ප්‍රතිඔක්සිකාරක ද අඩන්ගු වෙනවා.
කෝමාරිකා වලින් ලබා ගත හැකි ප්රතිලාභ ලෙස,
කුරුලෑ පාලනය කිරීම, සමේ වියළි බව අඩු කරයි, හිරු හානි අළුත්වැඩියා කිරීම, මුහිනේ ඇතිවන රැලි වැටීම් වැලැක්වීම
Use Aloe Vera Juice as the mixing medium for your facial mask.
How to prepare Aloe juice from natural Aloe Vera leaf?
- Take an Aloe leaf and cut it from the stem.
- Dip it in the water for 15/20 minutes.
- Remove the outer layer with a knife and extract the gel using a knife or a spoon.
If you are using a commercial Aloe Vera juice or gel,
- Always choose a product with 90% or more aloe gel/ juice content
- Always go for colorless gel (unless it is mixed with Turmeric saffron etc)
ස්වාභාවික කෝමාරිකා යුෂ පිළියෙල කරන්නේ කෙසේද?
කෝමාරිකා පිත්තක් කඳෙන් කපා වෙන් කර ගන්න.
වතුරේ ගිල්වා මිනිත්තු 15/20 ක් තබන්න.
පිහියකින් පිටත කොල පැහැ කොටස ඉවත් කර පිහියක් හෝ හැන්දක් භාවිතයෙන් කෝමාරිකා මදය වෙන් කර ගන්න.
ඔබ වාණිජ කෝමාරිකා යුෂ හෝ ජෙල් භාවිතා කරන්නේ නම්,
කෝමාරිකා ජෙල් / යුෂ අන්තර්ගතයෙන් 90% හෝ ඊට වැඩි නිෂ්පාදනයක් සෑම විටම තෝරන්න
සෑම විටම වර්ණ රහිත ජෙල් තෝරා ගන්න
ROSE WATER
You can make homemade rosewater or else buy from a store. Please remember to get colorless and odorless rose water (rosewater has no color). Use it as a mixing medium for your facial mask.
ඔබට ගෙදර හැදූ රෝස වතුර හෝ වෙළඳසැලකින් රෝස වතුර භාවිතා කල හැක. රෝස වතුරට වර්ණයක් නැත, එම නිසා වර්ණක හා සුවද අඩන්ගු රෝස වතුර භාවිතා නොකරන්න.
It has strong anti-inflammatory properties that help soothe skin irritations while its antibacterial properties may help reduce acne. Also, rosewater has antiseptic and antibacterial properties which can help wounds heal faster.
සමේ ඇතිවන රතු පැහැය මෙන්ම අසාත්මිකතා සමනය කිරීමට මෙන්ම සමේ තෙල් පාලනය කිරීමට ද රෝස වතුර උපකාරී වෙනවා. මීට අමතරව සමේ තෙත ගතිය පවත්වා ගැනීම මෙන්ම සමේ අදුරු ගති අවම කර සමෙහි ඇතිවන fine lines, wrinkles පාලනය කිරීමටත් රෝස වතුර වැදගත් වෙනවා.
It may help in,
- balancing skin’s natural oils
- reducing the look of temporary redness
- hydrating the skin
- preventing fine lines and wrinkles
- unclogging & minimizing pores
CHAMOMILE TEA
Chamomile Tea is often used in baths to treat itchy, scaly skin and hair. With its anti-inflammatory, anti-fungal, antibacterial, antiseptic, and antioxidant properties it may help in,
- reducing acne
- treating skin conditions such as Eczema and mild skin irritations, including sunburn, rashes
How to brew Chamomile Tea?
Mix 2 Tbs chamomile with 1/4 cup hot water in a cup and cover and let it sit for about 5 minutes. Then filter and leave it for cool down.
Use it chilled as a mixing medium for better results.
එහි ස්වභාවිකවම ඇති ප්‍රති-දිලීර, ප්‍රතිබැක්ටීරීය, විෂබීජ නාශක සහ ප්‍රතිඔක්සිකාරක ගුණාංග නිසා වියලි සමේ කැසීම් සම සහ හිසකෙස් වල වියලි බව දුරලීම සදහා Chamomile බොහෝ විට ස්නානයේදී යොදා ගනී.
මීට අමතරව කුරුලෑ අඩු කිරීම වැනි සමේ තත්ව වලට ප්‍රතිකාර කිරීම සහ අව් රශ්මිය නිසා ඇතිවන පිලිස්සීම්, සමනයට ද යොදා ගැනෙනවා.
Chamomile සාදා ගන්නේ කෙසේද?
උණු වතුර කෝප්ප1/4 සමග 2 Tbs chamomile මිශ්‍ර කර ආවරණය කර විනාඩි 5 ක් පමණ තබන්න. ඉන්පසු එය පෙරා සිසිල් වීමට තබන්න.
HONEY
Honey helps balance the bacteria on your skin, which makes it great for acne-prone skin. Moreover, honey speeds up your skin cells’ healing processes while acting as a natural exfoliator to help take off dry, dull skin.
මී පැණි ඔබේ සමේ ඇති බැක්ටීරියා සමතුලිත කිරීමට උපකාරී වන අතර එමඟින් කුරුලෑ පාලනයට උපකාරී වේ. එපමණක් නොව, පැණි ඔබේ සමේ සෛල සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර වියළි, අඳුරු සම ඉවත් කිරීමට ස්වභාවික සත්කාරයක් වනවා.
Hope you learnt how to use these ingredients as a mixing medium for your facial masks.
Have a lovely skincare day!
Please comment if you have any questions or need additional informationඔබට මේ ලිපිය සම්බන්දව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහතින් comment කරන්න