New beauty product cause more breakouts than usual!

 

It is common for new skincare to cause more breakouts than usual. But how do we know whether it is your skin purging or whether it is a cry for help?

The key to figuring it out is simple, read on to find out. 

Our cells shed and regenerate over time. A normal skin takes within 28-40 days for a cell turnover (a cell to complete a full cycle).

It changes throughout life. Newborns, toddlers, and young children have a faster cell turnover rate because of their growth. That is how they get youthful skin than an adult because their cell turnover rate is twice as fast as an adult. The cell turnover rate slows down and the skin loses its bright, soft look with aging.

අපේ සමේ සෛල නැවත ඇතිවීමේ සම්පූර්ණ චක්‍රයක් සඳහා දින 28-40 ක් පමන කාලයක් ගතවෙනවා.  මේ නිසා තමයි සාමාන්‍යයෙන් නිශ්පාදනයක්න් නිසි ප්‍රතිපල ගන්න සති 3/4 කාලයක් යනවා කියනේ. 

For someone with acne, the cell turnover rate is insufficient than someone with normal skin. Acne-prone skins produce more dead skin cells than normal skin, but they do not properly shed while producing the skin’s natural oils, sebum in excessive levels. Even though sebum’s typical duty is to provide nutrition & hydrate the skin, in this case, sebum provides a feast to bacteria. Therefore, people with acne-prone skin have to be extra concerned about a very mild exfoliating routine.(Do not use face scrubs, You can use herbal packs with fine herbal powders)

The skin cells which trying to go through your pores in mass quantities get stuck together with the excess sebum and clog the pores.

Because of this internal struggle, the skin pushes it out like a pimple.

කුරුලෑ සතිත සමක,මෙම සෛල නිපදවීම සාමාන්‍ය සමක් ඇති කෙනෙකුට වඩා අඩු තත්වයක පවතිනවා. කුරුලෑ සහිත සමේ සාමාන්‍ය සමට වඩා මිය ගිය සමේ සෛල නිපදවෙනවා. එම නිසා සමේ සාමාන්‍ය තත්වයට වඩා සමේ තෙල්, එහෙමත් නැතිනම් Sebum වැවි වශ‍යෙන් එකතු වෙනවා.

Sebumවල කාර්‍ය වන්නෙ සම පෝෂණය කර එහි තෙතමනය පවත්වා ගැනීම, නමුත් තෙල් සහිත සමක දී, අදික Sebum තත්වය බැක්ටීරියා වල වර්දනයට හේතුවක් වෙනවා. මෙම අදික Sebum ඔබේ සම මත ඇති කුඩා සිදුරු සිදුරු අවහිර කරන නිසා ඔබේ සමට අලුතින් සෛල ඇතිවීමට බාදා ඇති වෙනවා. මෙම තත්වය Clogged pores ලෙස හදුන්වනවා. මේවා තමා කීප දවසකින් (සති 8 ක් වගේ කාලයක් ඇතුලත) Pimples ලෙස ඔබේ සමෙන් පිට දාන්නෙ.

**එමනිසා, කුරුලෑ  සමක් ඇති ඕනම කෙනෙක් සම පිරිසිදුව තියා ගන්න ඕනේ. නමුත් මෙම සමට Facial scrubs (සීනි ලුනු) යොදා නොගන්නා තරමට හොදයි. ඒ Facial Scrub වල තිබෙන කොටස් නිසා කුරුලැ කැඩීයාමට හැකි නිසා. ඒ නිසා හොදම විසදුම තමයි Clearnser/Face wash or Soap වලට අමතරව සතියට දෙපාරක් වත් ස්වභාවික ද්‍රවය අඩන්ගු සමට ඉතා මෘදු Face pack යොදා ගැනීම.

It usually takes 8 weeks for a breakout to start deep in the skin before appearing as a blemish. The two types of breakouts are; Purging & breakouts (Allergic reactions)

මෙම තත්වයන් බොහෝ විට Break outs නමින් හදුන්වනවා.

Is my new product causing breakout?

If you noticed an increase in breakouts after trying a new product, it an acne purge. Purging occurs when the skin is adjusting to a new product, and eventually, persevering with the product will make your skin better. The pimple is signing that the product has started working on your skin.

In a regular breakout, the skin reacts with the product as a result of clogging pores, causing an allergic reaction or an irritation. Continuation of the product will make your situation worse.

කුරුලෑ සම මත ඇති වීම break outs ලෙස හදුන් වන්වා. ඒ හේතු දෙකක් නිසා. සම නව නිශ්පාදනයකට හැඩ ගැසීම, Purging (pimples, blemishes)  සම යම් දෙයක් ප්‍රතික්ශේප කිරීම, Allergic reaction නමින් හදුන්වනවා. Purging, මෙම ආකාරයේ කුරුලෑ මගින් කිය වෙන්නේ එම නිශ්පාදනය සමට හිතකර ලෙස ක්‍රියා කරන බව.

Purging නිසා ඇති වන කුරුලෑ කියන්නෙ සුභ ලකුනක්.  ඉන් කියවෙන්නෙ එම ආලේපනය/නිශ්පාදනය සමතුල සාර්තකව ක්‍රියා කෙරෙන බව.එබැවින් Purging (pimples/blemishes)  ඇති වුනොත් නිෂ්පාදන අඛණ්ඩව භාවිත කරන්න ඔබට පුලුවන් ;  විශේෂ‍යෙන් Clay mask හෝ Face Mask භාවිතයේදී මේ තත්වය ඇතිවෙනවා. ඒ ඒවාගේ අමු ද්‍රවය  මගින් සමතුල සිරවුන සිදුරු පිරිසිදු කර Pimples/blemishes ලෙස එම toxin, sebum etc පිටතට ගෙනෙන නිසා. මෙම තත්වය හදුනා ගන්න හරි පහසුටයි.  ඔබ සාමාන්‍යයෙන් කුරුලෑ ඇති වන ප්‍රදේශවල හෝ සිදුරු සිදුරු වී ඇති ප්‍රදේශවල ඒවා දිස්වනු ඇත (උදා: නාසය). නිෂ්පාදන භාවිතයේ පළමු දින කිහිපය තුළ මේ pimples පිට දැමීම සිදු වෙනවා.

Allergic Reactions - Since every skin is unique, some may find that the skin reacts to certain types of ingredients. It may cause breakouts after a new product. If your blemishes continue for several weeks after starting a product; it is also likely a skin reaction. Most of the time, it’s best to discontinue using the product immediately.

Therefore purging is the green light for product continuation; you may experience this during the first few days of product use. The ingredients in the product sink deep into the skin pores, speed up the skin turnover, cause flushing out any toxins under the surface of your skin. They will appear in areas where you normally get pimples, or where you have clogged pores (ex: nose).

 

එසේ නම් අසාත්මිකතාවක් හදුන ගන්නෙ කොහොමද?

පුද්ගලයාගෙන් පුද්ගලයාට අපේ සම වෙනස් වෙනවා. එම නිසාම කෙනෙක්ට ප්‍රතිපලදායක නිශ්පාදනයක් තව කෙනෙක්ට නුසුදුසු වෙන්න පුලුවන්. මෙම නිසා ම තමා සෑම අලුත් නිශ්පාදනයක් භාවිතා කිරීමට පෙර Patch Test එකක් කරන්න කියන්නෙ.

ඔබ අලුත් නිශ්පාදනයක් මුහුනට යොදලා විනාඩි කීපයක් ඇතුලත දැවිල්ල රතු වීම කැසීම වගෙ තත්ව වගෙම සති ගනනාවක් එක දිගට මුහුනේ පවතින pimples ද අසාත්මිකතා නිසා ඇති වෙන්න පුලුවන්. මෙහි දී නිෂ්පාදනය භාවිතය වහාම නැවතීම වඩා සුදුසුයි.

 

Purging 
Breakout or reaction 

During first few days of using a new product, in in areas you usually get pimples.නව නිෂ්පාදනයක් භාවිතා කළ පළමු දින කිහිපය තුළ, මේ කුරුලෑ ඇති වේ.

Happens in a new area where you don’t normally break out.ඔබේ සමේ සාමාන්‍යයෙන් කුරුලෑ ඇති නොවන ප්‍රදේශයක ඇතිවේ.

Disappears faster than a normal pimple. සාමාන්‍ය කුරුලෑවකට වඩා වේගයෙන් ඉවත් වේ.

Typically takes 8 to 10 days to appear, mature, and shrink.මෙම කුරුලැවක් සාමාන්‍යයෙන් ඇති වී සුව වීමට දින 8 සිට 10 දක්වා ගත වේ.


What does skin purging look like?

Blackheads, whiteheads, cysts, and pimples in areas you usually get pimples. Sometimes, it could be a small, skin-colored bump under the skin.

Black heads, white heads, ගෙඩි සහ කුරුලෑ. සමහර විට, එය සමට යටින් කුඩා, සම පාට ගැටිත්තක් විය හැකිය.

Active ingredients and treatments that increase skin turnover include:
  • Hydroxy acids (glycolic, lactic, malic, mandelic, salicylic, lactobionic acids; gluconolactone; “fruit acids”)
  • Retinoids (retinol, tretinoin, adapalene, tazarotene, isotretinoin, retinyl palmitate)
  • Benzoyl peroxide
  • Chemical peels, lasers, microdermabrasion
  • Other exfoliants (scrubs, brushes, enzyme exfoliants)

How long is the purge?

It will last within 6-8 weeks. එය සති 6-8 ක් තුළ පවතිනු ඇත.

What is the best way to adapt to a new product?

Always start at a lower concentration, using it less frequently, or washing it off after a few minutes before gradually increasing to the recommended usage.

නව නිෂ්පාදනයකට අනුවර්තනය වීමට හොඳම ක්‍රමය කුමක්ද?

  • ඔබේ සමට වඩාත් සුදුසු ආලේපනය තෝරා ගන්න.
  • Patch Test අනිවාර්‍යෙන් කරන්න.
  • බාවිතයේදී ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න. (ආලේපන වේලාව, ප්‍රමානය, සම්භාහනය කරන ආකාරය)
  • අඩු ප්‍රමානයක් මුලදී,අඩු වාර ගණනක් තුල භාවිතා කර ක්‍රමයෙන් නිර්දේශිත ප්‍රමානය භාවිතා කරන්න හුරු වෙන්න.

Do & Don'ts during purging,

Do

  • Drink more water to help flush out toxins more quickly. 
  • Do 20-30 minutes of exercise to help reduce toxins & improves blood circulation. 
  • Eat more fruits, vegetables, and whole foods during any kind of detox process. Sugar in junk food, fast food, and complex carbs can worsen your acne. Therefore, you need to maintain a healthy diet to balance your hormones and clear up your face.

Don’ts

  • Don’t pick acne.
  • Don’t use drying products, like exfoliating acids.

Purging කාලය  අතරතුර කළ යුතු හා නොකළ යුතු දේ,

කළ යුතු

  • සම ඇතුලාන්තයෙන්ම ඉක්මනින් පිරිසිදුවීමට ජලය වැඩිපුර පානය කරන්න.
  • රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට මිනිත්තු 20-30 ක ව්‍යායාමයක් කරන්න.
  • ඕනෑම ආකාරයක ඩෙටොක්ස් ක්‍රියාවලියකදී වැඩි පලතුරු, එළවළු සහ සම්පූර්ණ ආහාර අනුභව කරන්න. ක්ෂණික ආහාර සහ සංකීර්ණ කාබන් වල ඇති සීනි නිසා ඔබේ කුරුලෑ නරක අතට හැරිය හැක. එමනිසා, ඔබේ හෝමෝන සමතුලිත කර ඔබේ මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගත යුතුය.

 නොකළ යුතුයි

  • කුරුලෑ කැඩීම තුවාල කිරීමෙන් වලකින්න
  • exfoliating acids වැනි වියළන නිෂ්පාදන භාවිතා නොකරන්න.
Back to blog

Leave a comment

Please note, comments need to be approved before they are published.